-ජී. බී. සේනානායක-
"කෙටි කතාවත් නව කතාවත් අතර වෙනස රඳා පවතින්නේ ධාරණාව පිළිබඳ ප්‍රශ්න උඩ ය. කෙටි කතාව එක් පුබල ධාරණාවක් ලෙස ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත් දැකීම් නිරූපණය කරන නවකතාවක් තුළින් ධාරණා රාශියක් ඉදිරිපත් කරනු ලැබේ."
-මහාචාර්ය විමල් දිසානායක මහතා-
"කෙටි කතාව එකම සිදුවීමක් කේන්ද්‍ර කොට ගෙන මෙන්ම සිදුවීම් කිහිපයක් අතරින් නිර්මාණය විය හැකි ය."
-ජී. බී. සේනානායක-
Piliwelai
ReplyDeleteela......
ReplyDelete